Geometric Tattoos

බොහෝ රට වල ටැටූ කලාවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මේ වගේ ජ්‍යාමිතක හැඩ තල ලයින්ස් භාවිතා කරලා ටැටූ ගහන එක.සත්ව රූප වලින් පටන් ගත්ත මේ ටැටූ කලාව ජ්යෝතිඃ ශාස්ත්රය සහ රේඛා චිත්‍ර ශිල්පීන්ගේ උපකාරයෙන් සහ රාශිභූති සලකුණු වලින් අවසන් වනවා.

ඒ වගේම කියන්න ඕනේ ලංකාවේ සුපිරි වැඩ්ඩෙක්ට විතරයි මේ වගේ ටැටූ එකක් ගහන්නත් පුලුවන්.ඒකට හේතුව තමයි මේ ටැටූ වල තියෙන ලයින්ස් ( රෙඛා ) නිවරදිව කෙලින් ගහන්න ගොඩක් අයට අමාරුයි. පහල පොටෝ ටික බලන්න. ඒක නිසා මේ වගේ ටැටූ එකක් ගහන්න කලින් හොද ශිල්පියෙක් තෝර ගන්න.

තව මේ වගේ අලුත් දේවල් ඉස්සරහටත් අපේ පේජ් එකෙන්. යාලුවන්ටත් බලන්න SHARE කරගෙන යන්න

Please add your comment below. 🙂 

අලුත් Fashion / Wedding Ideas ගැන දැන ගන්න අපේ පේජ් එකට LIKE කරලා තියා ගන්න.දිනපතා මේ වගේ අලුත් අලුත් දේවල් අපේ පේජ් එකෙන්.
යාලුවන්ටත් බලන්න පාරක් SHARE දාගෙන යන්න.





Loading...

You may also like...